මම පස් වෙනිද නගරයට ගියෙ වෙසක් උත්සවයනිස අපෙ ගෙදර ඇති බන නවතත් ස්වාමින්වහන්සෙට මතක් කරල එන්න.ගමයි නගරයි යා කරන පරෙ මද්දක් හරියෙ තිබුනා එක්තරා දන්සැලක්,අත්තටම එ පරෙ දන්සැල් දෙකක් තිබුනා. එකක් තරමක් සාමදානයි.ගෙදරම ඉදන් යන අපට එහෙම උවමනාවක් තිබුනෙ නැ. ඔවුනුත් එය තෙරුම් අරගෙන,කරදර කරන්න පෙරට අපු එකෙක් හදුනගෙන අපට යන්න දුන්නා....
අනෙක එහෙම නෙවි මහ පුදුම දර්ශනයක් ම දැක්කෙ මෙ දන්සැල ලග තරැනයන් වගෙම තව නනප්‍රකාර උදවිය පෙලගැහිල ඉන්නව....පැත්තකින් මහ අලි බෆල් රාජයො ගොඩකින් කන් අඩි පුපුරන සන්ගීතයක් ඇහෙනවා....දන්සැල කියලා හිතෙන පුන්චි සියුරියෙනෙ මොනවද තියෙනව.පාරෙ යන අය නතර කරපු හැටි ගනයි ඔබට කියන්න ඔනි....
ඔන්න ඊතාමත් තරබාරු තරැනයෙක් ඩෙනිම් කලිසමකින් අත් නැති බනියමකින් සැරසිල අර සන්ගීතයට නටනවා...ඔහුගෙ එක අතක් විහිදල පාරට (වම් අත) කද කොටසෙත් බාගයක් විතර පාරෙ....වාහනයක් එනකොට ඔහු ඉබෙම දකුනු අත උස්සල නටුමට බදා කරගන්නෙ නැතුව වාහනෙ නතර කරලා,නටන ගමන්ම කියනවා.. "අයියෙ දන්සැලට අවිත් යන්න" ඔහුට බහැ කියන්න බරි ඔහු අපි දිහා නොබලන නිසා. ඔහු ඉන්නෙ අපට පිටුපස හරවලා.නටුම කෙරිගෙන යනව ගජරාමෙට,අපට යන්න බැ.එ කියන්නෙ ඔහු අපි දිහ නොබැලුවට අපට යන්න දෙන්නෙ නම් නැ..එ අතර පයින් යන උදවිය බිව්වත් නොබිව්වත් පලතුරු බීම බලෙන් අතෙ තියනවා.සමහර අයට බලෙන් පොවනව.අපෙ පතෙ ඉදන් බලුවම බොහොම හස්ය ජනක රෑපරමුවක් තමා පෙන්නෙ....අපෙ හොර්න් එක ඉත හෙමින් නද කරල ඔහුගෙ අවදනය අපෙපතට අමරුවෙන් අරගෙන අප්ට යන්න ඔනි බව කිව්ව....එතකොටම එහෙනම් යන එකයි ඇතෙ දන්සලකටවත් යන්න පිනක් කරල නැ එ වගෙ බල්මක් ඔහුගෙ මුහුනෙ තිබුනා. වෙසක් දෙවෙනි දවසෙ තමා බන තිබුනෙ හාමුදුරුවො රෑ අටට තම වඩින්න තිරනය කලෙ...බන ගෙවල් , දනෙ ගෙවල් , අද කලෙ කිය්කිය යන්නෙ න නෙ. මෙ පින්කම අරන්චි උන අපෙ නඩයො කට්ටියක් වහනයක් අරගෙන එහෙම වහනයක් තියන යලුවෙකුගෙ වාහන්යෙ නැගිල අපෙ ගෙදර එන්න අවා ඔවුන් රත්නපුරෙ එන්න හවස 4.30 ට විතර තමා කොලබින් පිටත් වෙල තියෙන්නෙ..ඔන්න ඩන් රත්‍රි හතට විතර අති එනව කිව්ව නාදයො කවුරැත් නැ . හාමුදුරුවො බන පටන් ගත නිසා මගෙ සන්නිවෙදනය බිද වටුනා... නදයො කවුරුවත්ම නැ..බන හමාර වෙලත් ර 9.30 ටත් අපෙ මිත්‍රයො කවුරුවත්ම නැ ඔවුන්ට පැය හතර හමාරකට වඩිය ගිහිල්ල තිබුන කොලබ ඉඩන් රත්නපුරෙට එන්න.....මග ඩිගට මහා අක්ක්‍රමවත් සෙනග ගැවසීම්.
බොහො තැන් වල වෙලා තිබුනෙ විවිද වෙසක් අන්ග නිසා වාහන එහෙ මෙහෙ දමල කොහටවත් යන්න බැරිවෙන්න දත කට පූට්ටු කරගෙන එ වගෙ එක තද බදයක් නවතන එක ඒක උනා වගෙ ලෙසියෙන් කර්න්න බෑ...
මෙ සිද්දිය මෙහෙම පෙනුනට මෙ තුල අතිවී තිබු අමනොග්ය මනුස්ස චර්යව හරිම බිහිසුනුයි.අන්වශය විදිහට වහන හ මිනිසුන් ඉතමත් අක්ක්‍රමවත් ලෙස පරට බැසීමෙන් හදිසි අනතුරක් ආපදාවක් උන කෙනුකට දෙයියන්ගෙම පිහිටයි...නාදයො බන අහන්න එනකොට බන ඉවරවෙලා පැයකට වැඩ්යී. බන අහන්න ආ අය යක්ශයන් වෙලයි තිබුනෙ.එකම තැන එකම විදිහට වහනය නතර වෙලා කරකියගන්න දෙයක් නැතුව ඔවුන් පුදුම විදිහට අසහනයට පත්වෙලෛ හිටියෙ. ඔබට වහන පොලිමක විනාඩි දහයක් ඉන්න පුලුවන්ද?? කොහොමද පැය තුනක් විතර ඉන්නකොට..මම කිව්වට වඩ අසහන කරි දෙ ඔබට වෙල අති මීට වඩ ඔනි තරම් වෙසක් දවස් දෙකෙම සිදුවෙල තිබුනෙ කිසිම චාරයක් නැතුව හිතක් පපුවක් නතුව වැඩ කල මෙලො සිහියකින් පාරෙ නොගිය අපෙ ඇත්තන්ගෙ අමනුශ්ය වැඩ. මා කිව්වෙ ඉත සුලු සිද්දි කීපයක් විතරයි මෙ ඉවක් භවක් නැති මිනිස් චර්යා දුටුවම අසුවාම මට මතක් උනා යට ගියාවෙ යට ගියතන් කෘතියෙ අග අපු කවියක්.... ඒ කවිය නම් මෙ සිද්දියට නම් හරියටම පැහෙනවා. මෙන්න කවිය...
"දසබිම්බර මර සෙනග මරැවිකලෙන් මර ගනිති"
යක්ශ ප්‍රෙත පිසචයො රන් කහවනු ගර ගනිති
අප්‍රිමන පැතුම් ගොඩක බූත යක්කු කිදා බසිති
මිනිසගෙ මල කද මත ගර යක්කු පන්දු කෙලිති
මහ දිගැති සෙවනල්ලකි අනන්තයට පැතිරී ඇති
මිනිසගෙ සෙවනල්ල්ලයි එ මලවුන් අතරෙ ඇති
මාර සෙනග තවමත් එ සෙවනල්ලෙන් සෙවන ලබති
ශාප ලබු දෙවියන් වෙත මකුලුරන් වියන් බදිති....
මම කියපු විස්තරය අනුවනම් ගර යක්කු වෙලා තිබුනෙ මිනිස්සුමයි.රන් කහවනු ගර ගන්නෙ කවුද එත් මිනිස්සුම නේද??
මෙ සෙරම සන්කෙතවත් කරන්න ගී සන්කෙතයක් මම සොය ගන්නද? අර්.එ. චන්ඩ්‍රසෙන කියන හදුනා නොගත් අපුරු පුද්ගලයාගෙ සන්ගීත නිර්මානයක් හදෙ ගබුරුම තැනට කිදා බැහල තිබ්බා සිරිල් එ. සිලවිමල නම් හඩුන නොගත් ගීත රචකයා එය අපුරුවට ලිය තිබුනා.ඔවුන් දෙ දෙනාම මෙ අසිරිය දකින්න අද නැ...
ම කියු මෙ විපතට හෙතුව මොහයද? එහෙමනම් කාට කාටත් මොහයෙන් මිදෙන්න කලයයි. මොකද දන්නවද? රචකයා පතුවට රත්තරන් කෙන්ඩියෙ සින්හ තෙල් වගෙ බැබ්ලෙන්න, මිනිස් ගුනයක් ඉතිරිවෙල තියේයි ද මෙහෙම බැබලෙන්න.......!!!